News
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත. 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත (VAT) සංශෝධනය කිරීමට අදාළම මෙම දැනුම්දීම සිදුකර තිබේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24ක ...
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා "පාස්කු සටන් විරාමයක්" ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු ...
ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ...
2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද(19) සමත් ...
අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව සර්ව ජනබලයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි ...
පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් කෝටි තුනකට අධික මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සොයාගෙන ඇත ...
සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් නව අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ...
'සිරි දළදා වන්දනාව' සඳහා පැමිණිමේදී විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ ...
ඊයේ (18) රාත්‍රියේ මෙම කොස්තාපල්වර නිට්ටඹුව, ආයෝජන කලාප මාර්ගයේ යතුරුපැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටියදී එහි හතරමං ...
"සිරි දළදා වන්දනාව" සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි. අද (17) සවස පැවති "සිරි ...
'සිරි දළදා වන්දනාව' දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කෙරුණි. ඒ අනුව අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ. අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results