News
පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24ක ...
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා "පාස්කු සටන් විරාමයක්" ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා "A" ...
2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද(19) සමත් ...
සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් නව අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ...
ඊයේ (18) රාත්‍රියේ මෙම කොස්තාපල්වර නිට්ටඹුව, ආයෝජන කලාප මාර්ගයේ යතුරුපැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටියදී එහි හතරමං ...
ජාතිවාදය පරාය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති ...
අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව සර්ව ජනබලයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි ...
ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. තලවකැලේ ප්‍රදේශයේ ...
අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට ...
අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ක්‍රිකට් තරග නතර නොකිරීමට කඩිනම් විසඳුම් සොයාගත යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක ...
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්විණි. මිනිස් ධාවකයින් සමග මෙම තරගයට ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results